Published On: Thu, May 3rd, 2012

අන්තිමේදී උදාරිත් “පිච්” එක අල්ලයි……

Share This
Tags

CoolLanka News  ඉතිං කවදත් කලා ලෝකෙ සිද්ධවෙන දේවල් ගැන උනන්දුවෙන්නේ ඉන්නේ. ඒ ගැන අපේ කලාකරුවොත් දන්නවා. ඒ නිසා මොනවා හරි විශේෂ කලා කටයුත්තක් තියෙනවානං මුලින්ම ඒ ගැන අපිට කියන්නත් ඒ අය අමතක කරන්නේ නෑ. ඔන්න උදාරිත් අලූත් වැක් කරලලූ. රඟපාලා විතරක් මදි කියලා හිතිලද කොහෙද උදාරි සිංදුවකුත් කියලා. ඉස්සේල්ලාම මේ සිංදුව උදාරි ගෙනත් දුන්නේ අපිට.

සිංදුව හදලා තියෙන්නෙ භාතිය & සන්තුෂ්ගෙ Studio එකේ….ඒ කිවුවෙ සිංදුවෙ Music & Melody හාතියගෙ….සිංදුව ලියලා තියෙන්නේ නව පරපුරේ ගීත රචකයෙක්…..ඒ තමයි සම්පත් ප්‍රනාන්දුපුල්ලේ….

මේ සිංදුව සෑහෙන කාලෙක ක්‍රියාදාමයක් කියලයි ආරංචිය…

උදාරිට ආදරේ කරන අයට පුලුවං දැන් සිංදුව අහලා බලන්න විතරක් නෙවෙයි Download කරගන්නත්….

මේ තියෙන්නේ උදාරි ඉස්සෙල්ලාම කියපු සිංදුව….අහන්නකෝ….

About the Author

-

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>